නිවාසයට, වාහනයකට, වයාපාරයට, දිවුනු වෙන්න ණයක් ගන්න ලන්කවේ හොදම තැන තමයි මේ.
Saturday, November 7, 2015
recipes වටලප්පම්
වටලප්පම්
අවශය ද්‍රවය:-
බිත්තර 8
කිතුල් හකුරු ග්‍රෑම් 500
ලක්ස්ප්‍රේ හෝ පොල් කිරි කෝප්ප 1
වැනිලා ස්වල්පයයි, කජු මද ටිකක්
වියළි මිදි ග්‍රෑම් 30
ක්‍රමය:-
බිත්තර කඩා බෙලන්ඩරයකින් හෝ අතින් ගසා ගන්න. හකුරු ද හොදට සිහින්ව සූරා ගන්න. පොල් කිරි කෝප්ප එකක් හෝ ලක්ස්ප්‍රේ වැනි කිරි පිටි කෝප්ප එකක් උකුවට සාදාගෙන හකුරුද එයට දමා හොදින් දිය කරන්න. ඉන් පසු බිත්තර ද වැනිලා හා කජු මද ද එකතු කර ඇලුමිනියම් හෝ පයිරෙක්ස් බදුනක බටර් ගා එයට වත් කර මිදි ටික ද උඩින් ඉසින්න. පොලිතින් කොළයක් බදුනේ කටට බැද වතුර භාජනයක තබා වාෂ්පයෙන් පැය 1/2 ක් පමණ තම්බා ගන්න.
Location:sri lanka
Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment